නිදසුන
 

සෝලෝ සමාගම තමන් නිකුත් කරන ද්‍රව්‍ය මිල කිරීම සදහා ලපර අතුළු පෙර පිට (FIFO) ක්‍රමය යොදා ගනී. Z නැමැති ද්‍රව්‍ය අදාළව පහත දැක්වෙන ගනුදෙනු සිදු විය.


ජනවාරි 30   -        ගැනුම්                    -        ඒකක 100, ඒකකයක් රු. 10 බැගින්
පෙබරවාරි 12         -        ගැනුම            -        ඒකක 50, ඒකකයක් රු. 12 බැගින්
පෙබරවාරි    -        නිකුත් කිරීම් -        ඒකක 110
මාර්තු 6        -        ගැනුම්                   -        ඒකක 50, ඒකකයක් රු.13 බැගින්
මාර්තු      20      -        න්කුත් නිරීම් -        ඒකක 80


පහත තොරතුරු ඇසුරින් තොග ලෙජරය පිළියෙල කර මෘර්තු 31 දිනට ඉතිරි තොගයේ අගය පැහැදිළිව දක්වන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017