ද්‍රව්‍ය නිකුත් කිරීම් මිල කිරීම්
 

ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒවා මිල කිරීම සදහා යොදා ගැනෙන ක්‍රම කිහිපයක් පහත සදහන් වේ.



  1. පෙර ඇතුළු පෙර පිට (First In First Our Out = FIFO)

  2. පසු ඇතුළු පසු පිට (Last In First Out = LIFO)

  3. සරල සිමාන්‍ය (Simple Average)
    (Weighted)

  4. සම්මත මිල (Standard Average)

  5. විශේෂිත හදුනාගැනීම් (Specific – identification)

  6. පාද තොග (Base Stock)

  7. ඊළග ඇතුළු පෙර පිට (Next in First Out = NIFO)

  8. ප්‍රතිසම්පාදන (Replacement)

  9. වැඩිම මිල පෙර පිට (Highest In First Out = HIFO)

(මෙම ද්‍රව්‍ය නිකුත් කිරීම් මිල කිරීම් ක්‍රම මගින් උසස් පෙළ විෂය නිර්දේශය සදහා නියමිතව ඇත්තේ පලමු ක්‍රම 3 පමණක් බව සලකන්න.)

(c) Shilpa Sayura Foundation 2006-2017