ගබඩාවට යම් කිසි ද්‍රව්‍යකින් ලැබෙන ප්‍රමාණයත්, එම ද්‍රව්‍යයෙන් නිකුත් කෙරෙන ප්‍රමාණයත්, එම ද්‍රව්‍යයෙන් ගබඩාවේ ඉතිරි වී ඇති ප්‍රමාණයත් සටහන් කර දක්වමින් ගබඩාවේ එක් එක් ද්‍රව්‍ය යවනුවෙන් වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යන වාර්ථාව, බින් පත යනුවෙන් හැදින් වේ.
බින් පතක් මගින් ඕනෑම අවස්ථාවක දී යම් කිසි ද්‍රව්‍යකින් ගබඩාවේ තිබිය යතු ප්‍රමාණය දැන ගත හැකිය
බින් පතක ඇතුළත් ප්‍රධාන කරුණු
- ද්‍රව්‍ය වර්ගය
- එම ද්‍රව්‍යට අදාල උපරිම තොග මට්ටම, අවම තොග මට්ට්ම, යළි ඇණවුම් මට්ටම, යළි ඇණවුම් ප්‍රමාණය
- ද්‍රව්‍ය ලැබීම් පිළිබද විස්තර
- ද්‍රව්‍ය නිකුත් කිරීම පිළිබද විස්තර
- ඉතිරි තොග ප්‍රමාණය