ආයතනයකට එක් ද්‍රව්‍ය අයිතමයකට අදාළ තොරතුරු පහත දැක්වේ.
අවම ද්‍රව්‍ය පරිබෝජනය - දිනකට ඒකක 150
උපරිම ද්‍රව්‍ය පරිභෝජනය - දිනකට ඒකක 140
යළී ඇණවුම් ප්‍රමාණය - ඒකක 9,000
යළි ඇණවුම් කාලය අවමය දින 10 කි.
උපරිමය දින 20 කි.
ඉහත තොරතුරු ඇසුරින් පහත සදහන් දෑ ගණනය කරන්න.
- යළි ඇණවුම් මට්ටම
- උපරිම තොග මට්ටම
- අවම තොග මට්ටම
- සාමාන්‍ය තොගය