නිදසුන් 01
 

උදාගිරි සමාගම සදහා වාර්ෂිකව විශේෂිත වර්ගයක ඇසුරුම් ද්‍රව්‍ය ඒකක 450ක් අවශ්‍ය වේ. ඒවා එකක් රු. 1,000 බැගින් මිලට ගත හැකිය. ඇණවුම් කිරීමේ පිරිවැය ඇණවුමකට රු. 2.00 කී. වාර්ෂික ‍ෙතාග තබා ගැනීමේ පිරිවැය ඒකකය‍ට ගැනුම් මිලෙන් 20% කි.


අවශය වන්නේ,



  • ආර්ථික ඇණවුම් ප්‍රමාණය
  • වර්ෂයක් තුළ සිදුකල යුතු ඇණවුම් ගණන

(c) Shilpa Sayura Foundation 2006-2017