ආර්ථික ඇණවුම් ප්‍රමාණය (යළි ඇණවුම් ප්‍රමාණය)
මිලට ගනු ලබන යම් තොගයක් වෙනුවෙන් දැරීමට සිදු වන මුළු වාර්ෂික පිරිවැය අවම වන පරිදි, තොග ඇණවුම් කරන විට, එම එක් ඇණවුමකට ඇතුළත් විය යුතු භාණ්ඩ ඒකක ප්‍රමාණය, ආර්ථික ඇණවුම් ප්‍රමාණය යනුවෙන් හැදිනුවේ. මෙය යළි ඇණවුම් ප්‍රමාණය යනුවෙන්ද හැදින් වේ.
වාර්ෂික ෙතාග පාලන ගිණුම අවම කර ගැනීම., තොග අතිරික්තය හෝ තොග උණතාව නිසා සිදුවන අවාසි මගහරවා ගැනීම. යනාදී අරමුණු ඉටු කර ගැනීම උදෙසා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ව්‍යාපාරිකයෙකුය ඉතා වැදගත් වේ.
ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය
Eoq =
Eoq = ආර්ථික ඇණවුම් ප්‍රමාණය
D = වසරක මුළු ඉල්ලුම
Cc = ඒකකයක් සදහා ඇණවුම් පිරිවැය
Ch = වසරකට ඒකකයක් සදහා වූ රදවා ගැනීමේ පිරිවැය