සාමාන්‍ය තොගය
 

ආයතනයක පැවතිය හැකි සාමාන්‍ය ‍ෙතාගය මෙයින් අදහස් වේ.


සාමාන්‍ය තොගය දෙයාක‍ාරයෙන් ගණනය කළ හැකිය.



  • සාමාන්‍ය ‍ෙතාගය = අවම තොග මට්ටම + උපරිම තොග මට්ටම

2



  • සාමාන්‍ය තොගය = අවම තොග මට්ටම + යළි ඇණවුම් ප්‍රමාණය

       2


(යළි ඇණවුම් ප්‍රමාණය ‍ෙලස සැලකෙන්නේ ආර්ථික ප්‍රමාණයයි. ආර්ථික ඇණවුම් ප්‍රමාණය පිළිබද විස්ථර පහත දැක්වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017