දිනයක, සතියක, මාසයක ආදී වශයෙන් ආදී කාලච්ඡේදයක කෙරෙන නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය ප්‍රමාණය මෙයින් අදහස් වේ.
යම්කිසි කාලච්ඡෙදයක් සදහා උපරිම වශයෙන් පරිභෝජනය කෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණය, අවම වශයෙන් පරිභෝජනය කෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණය, සාමාන්‍ය වශයෙන් පරිභෝජනය කෙරෙන ද්‍රව්‍ය ප්‍රමාණය, ආදී වශයෙන් ද්‍රව්‍ය පරිභෝජන ප්‍රමාණයන් ද පවතී.
උපරිම පරිබභෝජනය
නිෂ්පාදන කටයුතු උපරිම වේගයෙන් සිදු කරන විට ප්‍රයෝජනයට ගනුලබන එ්කක ප්‍රමාණය මෙයින් අදහස් වේ.
අවම පරිභෝජනය
නිෂ්පාදන කටයුතු අඩුම වේගයෙන් සිදු කරන විට ප්‍රයෝජනයට ගනුලබන ද්‍රව්‍ය ඒකක ප්‍රමාණය මෙයින් අදහස් වේ.
සාමාන්‍ය පරිබභෝජනය
නිෂ්පාදන කටයුතු සාමාන්‍ය අන්දමින් කරන විට ප්‍රයෝජනයට ගනු ලබන ඒකක ප්‍රමාණය මෙයින් අදහස් වේ.