තොග පාලන කටයුතුවලට අදාළ තොග මට්ටම් ක්‍රමය සම්බන්දයෙන් සැලකිල්ලට ගත යුතු තොග මට්ටම් හා ප්‍රමාණ කිහිපයක් ඇත. ඒවා පහත සදහන් වේ.
නිශ්චිත කාලච්ඡේදයකට අදාළ දුව්‍ය පරිභෝජනය
යළි ඇණවුම් කාලය
යළි ඇණවුම් මට්ටම
අවම තොග මට්ටම
උපරිම තොග මට්ටම
උපරිම තොග මට්ටම
ආර්ථික ැණවුම් ප්‍රමාණය (යළි ඇණවුම් ප්‍රමාණය)
මීලගට මෙම එකිනෙක සාධක වෙන්වෙන් වශයෙන් ගෙන සලකා බලමු.