රුධිර ප්ලාස්‌මාව හා එහි සංඝටක
 

රුධිරය ප්‍රධාන වශයෙන් පරි කාර්යයක්‌ ඉටු කරයි. මෙසේ පරිවහනය කරන ද්‍රව්‍ය ප්ලාස්‌මාව තුළ ද්‍රවණය වී හෝ අවලමිබනය වී පවතී. රුධිර ප්ලාස්‌මාවේ 90% ක්‌ ම ඇතේ ජලයයි. ඉතිරිය රුධිරය මඟින් පරිවහනය කරන ද්‍රව්‍යය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017