තොග පාලනය
 

ආයතනයේ ධාරිතාවට ඉතාමත් ගැලපෙන අයුරින් ප්‍රශස්ත මට්ටමින් ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය. තොග පාලනය යන්නෙන් අදහස් වේ.


තොග පාලන ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණ



  • ආයතනයට ලැබෙන ද්‍රව්‍ය නිසි පරිදි භාර ගැනීම සහ එම ද්‍රව්‍ය ක්‍රමවත් ලෙස ගබඩා කර තැබීම.
  • නිෂුපාදන කටයුතු සදහා අවශ්‍ය ද්‍රවශ්‍ය අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන්
  • තොග සම්බන්ද වාර්තා නියමිත පරිදි පවත්වා ගෙන යාම.
  • ප්‍රශස්ත මට්ටමින් ද්‍රව්‍ය තොග පවත්වාගෙන යාම.
  • තොග වල අනවශ්‍ය ගලස මුදල් ආයෝජය නොවන පරිදි තොග පාලන තත්ත්වයන් මෙහෙය වීම.

තොග පාලනය සදහා භාවිතා කෙරෙන විවිධ ක්‍රම


තොග පාලනය සදහා යොදා ගන්නා විශේෂ ක්‍රම අතුරින් කිහිපයක් පහත දැක්වේ.



  • තොග මට්ටමේ ක්‍රමය
  • ඒ බි සි විශ්ලේෂණය
  • ද්ව්ත්ව භාජන ක්‍රමය
  • තොග වාර්තා ක්‍රමය (අඛණ්ඩ තොග වාර්තා ක්‍රමය)

(c) Shilpa Sayura Foundation 2006-2017