- නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා උවමනා කරන ද්‍රව්‍ය බාධාවකින් පරිදි ලැබෙන පරිදි කතාග සපයා ගැනීම.
- නිෂ්පාදිතවල ගුණත්වය රැකෙන පරිදි නිෂ්පාදන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම.
- තොග හානි හා අපතේ යාම් අවම කර ගැනීම.
- කාරක ප්‍රග්ධනය අනවශ්‍ය ලෙස තොගවල හිර නොවන පරිදි තොගවල ආයෝජනය කිරීම.
- තොවලට අදාළ පිරිවැය සහ තොග සම්බනද තොරතුරු කළමනාකරනයට සැපයීම.