සමජාතීය ලී බඩු ද්‍රව්‍ය වර්ගයක් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක පිරිවැය අයිතමයන් කීපයක් ඔබට දී ඇත. මෙම එක් එක් අයිතමය සෘජු පිරිවැය ද? සෘජු ශ්‍රම පිවැය ද? නිෂ්පාදන පොදු කිර්ය ද, නිෂ්පාදනය ෙනාව පොදුකාර්ය ද? යන වර්ග සදහන් කරන්න.
- ලී බඩු සදහා ඇණ
- යන්ත්‍ර සදහා ලි බඩු
- බෙදාහැරීමේ වෑන් රථ ක්ෂය
- කම් හල් ගොඩනැගිලි අලුත්වැඩියා
- ලී බඩු සදහා දැව
- තීන්ත ආලේපන බුරුසු
- කම්හල් කළමනාකාරීත්ව වේතන
- ලී බඩු ආලේපන තීන්ත
- විධායක අධ්‍යක්ෂකෙග් වෙතන
- යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වේතන