වානේ අල්මාරි 12,000 ක් නිපද වීම සදහා සීමිත ලංකා ගාහ භාණ්ඩ සමාගම විසින් පහත සදහන් පිරිවැය දරන ලදී.
භාවිතා කළ යකඩ හා තීන්ත 20,000
ආයුද හා මෙවලම් 15,000
අලෙවිකරණ පිරිවැය 10,000
කම්හල් පරිපාලනය 17,000
කම්හල් කුලී 12,000
ප්‍රචාරණය 7,000
පොදු පරිපාලනය 5,000
අල්මාරි සැලසුම් කිරීම 8,000
කම්කරුවන් සදහා වැටුප් 13,000
තත්ව පාලනය 5,000
බෙදා හරීමේ පිරිවැය 11,000
ඉහත දත්ත ඇසුරින් පහත සදහන් ඒවා ගණනය කරන්න
- මුළු “නිෂ්පාදන” පිරියැය
- මුළු “නිෂ්පාදන” නොවන පිරිවැය
- ඒකක නිෂ්පාදන පිරිවැය
- මුළු පිරිවැය මත 20% ක ලාභයක් ඉපයීම සදහා ඒකකයක විකුණුම් මිල