ඉහත සලකා බලන ලද කරුණු අනුව නිෂ්පාදිතයක මුළු පිරිවැය පහත සදහන් පරිදි විශ්ලේෂණය කර දැක්විය හැකිය.
රුපියල් රුපියල්
සෘජු ද්‍රව්‍ය පිරිවැය ´´
සෘජු ශ්‍රම පිරිවැය ´´
සෘජු වියදම් ´´
ප්‍රාතමික පිරිවැය ´´
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ´
නීෂ්පාදන පිරිවැය ´´
පරිපාලන පොදු කාර්ය පිරිවැය ´´
විකුණුම් බෙදා හැරීමේ පොදු කාර්ය පිරිවැ ´´
මුළු පිරිවැය ´´
5.1 නිදසුන
සුභාසිරි සමාගම ඇදුම් නිෂ්පාදනය කර අලෙවිකරයි. මේ සමාගමේ පිරිවැය අයිතම කිහිපයක් පහත දැක්වේ.
- අදුම් සදහා භාවිතා වන ආතයනය කරන ලද “ලේස් පටි”
- නිෂ්පාදිත ඒකක මත ගෙවිය යුතු ස්වාධිකාරය
- මහන මැෂින් සදහා ලිහිසි තෙල්
- මැහුමු අශයේ මැසින් ක්‍රියාකරුවන්ගේ වේතන
- රූපවාහිණි ප්‍රචාරන වියදම්
- අමුද්‍රව්‍ය ගබඩාවේ ගබඩාකරුවන්ගේ වෙතන
- බෙදා හැරීමේ වාහන සදහා රක්ෂණ වාරික
- කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරින්ගේ වේතන
අවශ්‍ය වන්නේ,
ඉහත එක්එක් පිරිවැය අයිතමය සෘජු ද්‍රව්‍ය ද , සෘජු ශ්‍රමය ද, වෙනත් සෘජු ව්යදමක් ද, නිෂ්පාදන පොදු කාර්යය ද, යන්න සදහන් කරන්න.