පිරිවැය මධ්‍යස්ථානය
 

පිරිවැය ඒකක අතර පිරිවැය පසුව බෙද‍ාහැරීම සදහා පිරිවැය එක් රැ කරන අතර මැදි ස්ථානය, පිරිවැය මධ්‍යස්ථානය ලෙස හැදින් වේ. මෙම පිරිවැය මධ්‍යස්ථානය, ස්ථානයක්, පුද්ගලයෙකු, උපකරණයක් හෝ මේවායින් කිහිපයක එකතු වක් විය හැකිය.


ඇතැම් ස්ථානවලදී පිරිවැ ඒකකයම පිරිවැය මධ්‍යස්ථානය විය හැකිය. එහෙත් ආයතනයක් විවිධ දෙපාර්තමෙන්තුවලට හා අනු අංශවලට බෙදා ඇති විට එම දෙපාර්තමෙන්තු හා අනු අංශ එක්එක් පිරිවැය මධ්‍යස්ථාන ලෙස සැලකේ.

(c) Shilpa Sayura Foundation 2006-2017