ව්‍යාපාරයේ කොටස් ප්‍රග්ධනයට හා ණය ප්‍රග්ධනයට බලපාන ගණූදෙනු වලට අදාල මුදල් ප්‍රවාහය මෙයින් අදහස් වේ.මෙම මුදල් ප්‍රවාහයට නිදසුන් ලෙස පහත සදහන් ගණුදෙනු දැක්විය හැකිය.
- කොටස් නිකුත් කිරීෙමන් ලත් මුදල්
- ණයකර නිකුත් කිරීමෙන් ලත් මුදල්
- කොටස් නිදහස් කර ගැනීම සදහා ගෙවීම්
- ණයකර නිදහස් කර ගැනීම සදහා කළ ගෙවීම්
- දිගු කාලීන ණය ලබාගැනීම
- දිගු කාලීන ණය පියවීම සදහා කළ ගෙවීම්
4.1 නිදසුන්
පහත සදහන් තොරතුරු සීමිත භාග්‍යා සමාගමේ 1999 හා 2000 වසරවලට අදාල වේ. දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය මෙසේය.
වසර 2000 ට මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් සාරාංශය මෙසේය.
| 1999 | 1999 |
| 1999 | 1999 |
හිමිකම දිගුකල් වගකිම් |
300,000
260,000 80,000 |
400,000
200,000 200,000 | ස්ථාවර වත්කම්
ජංගම වත්කම් |
400,000
20,000
|
230,000
40,000 1,200,000 |
2000 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වු වර්ෂ සදහා වෙළෙද හා ලාභලාභ ගිණුම
විකුණුම්
| රුපියල්
60,000 | රුපියල්
(600,000)
110,000 250,000 |
වසර 200 ට මුදල් ලැබිම් හා මුදල් ගෙවිම් සාරාංශය මෙසේය.
මුදල් ලැබීම් මුදල් ගෙවීම්
රුපියල් රුපියල්
වෙළෙද ණය ගැතියන්ගෙන් 750,00 වෙළෙද ණය හිමියන්ට 500,000
කොටස් නිකුතු වෙන් 1 50,000 මෙහෙයුම් වියදම් ගෙවීම 60,000
මෝටර් රථ විකුණුමෙන් 160,000 පොලී ගෙවීම් 30,000
බදු ගෙවීම් 25,000
ලාභාංශ ගෙවීම් 45,000
බැංකු ණය ගෙවීම 60,000
ලී බඩු මිලට ගැනීම 400,000
ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 09ට අනුකූල වන පරිදි පහත සදහන් දෑ පළියෙල කරන්න.
- සෘජු ක්‍රමය භාවාතා කරමින් වසර 2000 සදහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- වක්‍ර ක්‍රමය භාවාතා කරමින් වසර 2000 සදහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය
1. සෘජු ක්‍රමය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය
සටහන :-
සෘජු ප්‍රවේශය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වූ ම්දල් ප්‍රවාහය, ගනුදෙනුකරුවන්ගෙන් ලැබීම්, සැපයුම්කරුවන්ට ගෙවීම් ආදී ප්‍රධාන ප්‍රභවයන් යටතේ වූ දළ මුදල් ගලා යාම් ප්‍රවාහයන් හා දළ මුදල් ගලා ඒම් ප්‍රවාහයන් වශයෙන් වාර්ථා කරන ආකාරය ඉහත නිදසුන අනුව සැලකිල්ලෙන් තේරුම් ගන්න.
තවද වක්‍ර ප්‍රවේශය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහය ගණනය කරන්නේ. ෙමහෙයුම් කාර්‍යයන්ගෙන් ලත් ශුද්ධ ලාභයට මුදල් නොවන ජංගම ගිණුම් ශේෂයන් ගැලපීමෙන් ය. මෙම මූලධර්මය ද ඉහත නිදසුන අනුව තේරුම් ගන්න.