අනාගත ආදායම් සහ මුදල් ප්‍රවාහයන් උත්පාදනය කිරීම් සදහා යොදවනු ලබන සම්පත් සමබන්දයෙන් මෙම ගිණුම් කිලච්චේදය තුල දී සිදුවූ මුදල් ප්‍රවාහය, ආයෝජන ක්‍රියාකාරකම්වලින් වූ මුදල් ප්‍රවාහය, ායෝජන ක්‍රියාකාරකම්වලින් වූ මුදල් ප්‍රවාහය ලෙස හැදින් වේ.
ආයොජන ක්‍රියාකාරකම්වලින් වූ මුදල් ප්‍රහය සදහා නිදසුන් පහත දැක්වේ.
- ස්ථාවර වත්කම් සහ අස්පෘශ්‍ය වත්කම් අත්පත් කර ගැනීම සදහා ගෙවු මුදල්
- ස්ථාවර වත්කම් සහ අස්පෘශ්‍ය වත්කම් විකිණීමෙන් ලත් මුදල්
- වෙනත් සමාගම්වල කොටස් , ණයකර ආදී ආයෝජන මිලදී ගැනීමට ගෙවූ මුදල්
- වෙනත් සමාගම් වලින් මිලට ගත් කොටස්, ණය කර ආදී ආයේජන විකිණීමෙන් ලත් මුදල්
- ලැබූ ලාභය
ශිල්ප 64