මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වූ මුදල් ප්‍රවාහය
 

සමාගමේ මූලික ව්‍යාපාර ක‍ටයුතු වලින් ඇති වූ මුදල් ප්‍රවාහය මෙයින් අදහස් වේ. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහ වලට නිදසුන් පහත දැක්වේ.



  1. භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයී‍ෙමන් ලැබූ මුදල්
  2. පුරස්කාර ගාස්තු, කොමාස් හා වෙනත් ආදායම් මාර්ග වලින් ලැබූ මුදල්
  3. භාණ්ඩ හා සේවා සැපයුම්කරුවනට ගෙවන මුදල්
  4. සේවකයන්ට හ‍ා සේවකයන් වෙනුවෙන් ගෙවන මුදල්
  5. පොලී හා බදු ගෙවීම්
  6. ලාභාංශ ගෙවීම් හා ලාභාංශ ලැබීම්

(පොලී හා ලාභාංශ ගෙවීම් ලැබීම් මුල්‍යක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහ යටතේ ද දැක්වීමට ද පුළුවන)

(c) Shilpa Sayura Foundation 2006-2017