අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ විවිධ ආකාරයට සකස් කළ හැකි අතර එසේ සකස් කරන ආකාරය අනුව ඒවා විවිධ නම් වලින් හදුන් වනු ලැබේ. එනම්,
- අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ
- මූල්‍ය තත්වය වෙනස් වීම් පිළිබද ප්‍රකාශය
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය
මෙම සෑම ප්‍රකාශයකම මූලික අරමුණ මුල්‍ය තත්වයේ ඇති වූ වෙනස් වීම් ද ඒවාට බලපා ඇති හේතුන්ද අනාවරණය කිරීම බව සැලකිල්ලට ගත යුතුය.