අරමුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙළ කිරීමෙන් නිරාකරණය කර ගත හැකි ගැටළු
 


  1. ව්‍යාපාරය විසින් ශුද්ධ ලාභයක් ලබා තිබුණත් මුදල් ශේෂය අඩුවී තිබීමට හේතූන්
  2. ශුද්ධ ලාභයක් ලබා තිබුනත් කාරක ප්‍රාග්ධනය අඩු වී ඇත් නම් හෝ ශුද්ධ ලාභය අඩු වී ඇති අවස්ථාවක කාරක ප්‍රාග්නය වැඩි වී ඇත් නම් එයට හේතූන්
  3. ව්‍යාපාරයේ ප්‍රාග්ධන ව්‍යාපෘතීන් මූල්‍යනය කර ඇති ආකාරය
  4. ණයකර / වරණීය ‍ෙකාටස් නිදහස් කිරීම් මූල්‍යනය කර ඇති ආකාරය
  5. ණයකර / වරණීය ‍ෙකාටස් නිකුත් කිරීමෙන් හෝ දිගු කාලීන ණයවලින් ලැබුණු මුදල් භාවිත කර ඇති කාර්යයන්
  6. ව්‍යාපාරයට දීර්ග කාලීන ණය ලබා ගැනීමට සිදුවූ හේතුන්
  7. ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබුන මුදල් යොදවා ඇති ආකාරය
  8. ව්‍යාපාරයේ ණය නියමිත දින වලදී නිදහස් කිරීමට ඇති හැකියාව
  9. කාරක ප්‍රාග්ධනයේ වැඩිවීම මූල්‍යනය කර ඇති ආකාරය
  10. ව්‍යාපාරය සතුව භාවිත කරනු නෙ‍ාලැබූ අතිරික්ත අරමුදල් පවතින්නේද යන්න

(c) Shilpa Sayura Foundation 2006-2017