නිදසුන 02
 

සිමාසහිත දයාන් සමාගම එකක් රු.10 බැගින් වු සාමාන්‍ය කොටස් 10,000ක් රු.2ක අධිමිලක් සහිතව විකුත් කළේය. ඒ සදහා මුදල් ගෙවිය යුතු ආකාරය මෙසේය.


                                                                   රු.
          අයදුමේ දි                                           4
          විභාජනයේ දි                                     6
          ඇරැයුමේ දි                                         2


සාමාන්‍ය කොටස් 1‍2,000 ක් සදහා අයදුම්පත් ලැබි තිබුණු අතර පළමුව අයදුම් කර තිබු පදනම යටතේ කොටස් 10,000ක් සදහා වු අයදුම පිළිගන්නා ලදි. ඉතිරි අයදුම් මුදල් ආපසු යවන ලදි.


විභාජන හා ඇරයුම් මුදල් නිසි පරිදි ලැබි තිබුණි. ඉහත ගනුදෙනුවලට අදාළ ජ’නල් සටහන් (මුදල් ද ඇතුළුව) දක්වන්න.


3.3 විසදුම


                                      සිමාසහිත දයාන් සමාගම පොදු ජ’නලය
























දිනය

විස්තරය


හර


බැර


 


බැංකුව                             හර
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම
(සාමාන්‍ය කොටස් 12,000සදහා කොටසකට රු.4 බැගින් අයදුම්පත් සමග මුදල් ලැබිම්)


රු.
48,000


 


 


8,000


 


 


100,000


 


 


 


 


60,000


 


 


20,000


 


20,000


රු.


48,000


 


 


8,000


 


80,000
20,000


 


 


 


20,000


 


 


20,000


 


 


20,000


සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම                                   හර
(කොටස් 2,000ක් සදහා ලැබි තිබුණු අයදුම් මුදල් ප්‍රතික්ෂේප කර ආපසු යැවිම)


සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම                                    හර
රු.10 සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම කොටස් අධිමිල ගිණුම
(අයදුම් රු.4 සහ අධිමිල රු.2ක් සහිතව විභාජනයේ දි රු. 6ක් බැගින් වු රු.10 සාමාන්‍ය කොටස් 10,000ක්....... දින අධ්‍යක්ෂ මණ්ඩලය රැස්විම් වාර්තාව අනුව, විභාජනය කිරිම)


බැංකුව                                       හර
සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම
(සාමාන්‍ය කොටස් 5,000ක්සදහා රු.6 බැගින් විභාජන මුදල් ලැබිම)


සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම    හර
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම
(සාමාන්‍ය කොටස් 10,000ක් සදහා කොටසකට රු.2 බැගින් ඇරයුම ප්‍රාග්ධන ගිණුමට මාරු කිරිම)


බැංකුව                                      හර
සාමාන්‍ය කොටස් ඇරයුම් ගිණුම
(සාමාන්‍ය කොටස් 10,000ක් සදහා කොටසකට රු.2 බැගින් ඇරයුම් මුදල් ලැබිම)

(c) Shilpa Sayura Foundation 2006-2017