සිමාසහිත නයනා සමාගම අනුදත් ප්‍රාග්ධනය රු.10 ක් වු සාමාන්‍ය කොටස් 50,000 කින් සමන්විතය. මේවායින් කොටස් 40,000 ක් 2003.06.01 දින සම මිලට නිකුත් කරන ලදි. ඒ සදහා මුදල් ගෙවිය යුත්තේ පහත සදහන් ආකාරයටය.
2003.06.30 දිනට අයදුම්පත් සමග රු.3.00
2003.07.31 දිනට විභාජනයේ දි රු.3.00
2003.08.31 දිනට ප්‍රථම ඇරයුම් රු.2.00
2003.09.30 දිනට අවසාන ඇරයුමේ දි රු.2.00
කොටස් සදහා අයදුම්පත් 30,000ක් ලැබුණු අතර අදාළ මුදල් නියමිත පරිදි ලැබි ඇත. ඉහත සදහන් ගනුදෙනුවලට අදාළ ජ’නල් සටහන් (මුදල් සටහන් ද ඇතුළුව) දක්වන්න.
3.2 විසදුම
සිමාසහිත නයනා සමාගම පොදු ජ’නලය
දිනය | විස්තරය | හර | බැර |
2003.06.30 | බැංකු ගිණුම හර | රු. | රු. |
2003.06.30 | රු. 10 සාමාන්‍ය කොටස් අයදුම් හා විභාජන ගිණුම හර | 240,000 |
240,000 |
2003.07.31 | බැංකු ගිණුම හර | 120,000 |
120,000 |
2003.08.31 | රු.10 සාමාන්‍ය කොටස් ප්‍රථම ඇරයුම් ගිණුම හර | 80,000 |
80,000 |
2003.09.30 | බැංකු ගිණුම හර | 80,000 |
80,000 |
2003.09.30 | රු.10 සාමාන්‍ය කොටස් අවසාන ඇරයුම් ගිණුම හර | 80,000 |
80,000 |
2003.09.30 | බැංකු ගිණුම හර | 80,000 |
80,000 |