විකුණුම් විස්තරය
 

නියෝජන භාණ්ඩ තොගය සම්බන්දයෙන් නියෝජ්‍යයා විසින් සිදු කල විකුණුම්, දරන ලද වියසම්, අය කල කොමිස්, අඩු කර ගත් අත්තිකාරම් මුදල් පිළිබද 


මුදල් යනාදිය පිළිබද විස්තර ඇතුළත් කර යම් කාලපරිච්චේදයකට වරක් නියෝජ්‍යයා විසින් නියෝජකයා වෙත එවනු ලබන ප්‍රකාශය විකුණුම් ව්ස්තරය යනු‍ෙවන් හැදින් වේ. නියෝජ්‍යා විසින් කර ඇති නි‍යෝජ්‍ය ගණුදෙනු පිළිබද තෙ‍ාරතුරු නියෝජිතයා හට දැනගනීමට ලැබෙන්නේ නියෝජ්‍ය විසින් නියෝජකයා වෙත එවනු ලබන මෙම විකුණුම් විස්තරය මගින් ය.


නියෝජ්‍ය විසින් ඉන්වොයිස් මිලට අඩුවෙන් භාණ්ඩ විකුණා ඇත්නම් එයට හේතු ද, නියෝජ්‍යා විසින් නියොජකයා වෙත කෙරෙන යෝජනා ද, ඉදිරි‍ෙතාග අවශ්‍යතා පිළිබද විස්තර ද, මෙම විකුණුම් විස්තර සමග නියෝජිතයා විසින් නියෝජකයා වෙත බෝහෝ විට සැපයේ.


නියෝජන කටයුතු සම්බන්දයෙන් ගිණුම් තැබීම



  1. බාහිර නියෝජන ගිණුම :- නියෝජන කටයුතු වලට අදාළව නියෝජකයා පොත් වල ගිණුම් තැබීම මෙයින් අදහස් වේ.
  2. අන්තර් නියෝජනය :- නියොජන කටයුතු වළට අදාළව නියෝජ්‍යයාගේ පොත් වල ගිණුම් තැබීම මෙයින් අදහස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017