නියෝජන කොමිස්
 

නියෝජන කටයුතු වලදී නියේජ්‍යයන්ට ගෙවනු ලබන කොමිස් වර්ග කිහිපයක් ඇත.



  • සාමාන්‍යය කොමිස් :- නියෝජිත කටයුතු වලදී නියෝජ්‍යයාට මූලික වශයෙන් හිමි වන කොමිස් ය. මේවා බොහෝ විට මුළු විකුණුම් වල ප්‍රතිශතයක් ලෙස ගෙවනු ලබයි.
  • විශේෂ කොමිස් :- නියෝජ්‍යයන් උනන්දු කර වීම සදහා සාමාන්‍ය කොමිවලට අමතරව ‍ෙගවන කොමිස් මෙයින් අදහස් වේ.
  • කැපකරු කොමිස් :- ණයට විකිණීම පීළිබද සම්පූර්ණ වගකීම දැරීම ‍ෙවනුවෙන් නියෝජ්‍යයන් හට සාමාන්‍ය කොමිස් වලට අතිරේකව ගෙවනු ලබන කොමිස්, කැපකරු කොමිස් යනු‍ෙවන් හැදින් ‍ෙව්. කැපකරු ‍ෙකාමිස් ලබන නියෝජ්‍යයෝ කැපකරු නි‍යෝජ්‍යයන් යනුවෙන් හැදින් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017