සාමාන්‍ය වෙළෙද ව්‍යාපාරයක ශේෂ පත්‍රයක “ප්‍රාග්ධනය” යනුවෙන් දැක්වෙන යෙදුම ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ශේෂ පත්‍රයක දී හදුන් වනු ලබන්නේ “සමුච්චිත අරමුදල” යනුවෙනි.
මෙහිදී සමුච්චිත අරමුදල යනු? සංවිධානයේ වගකීම් ඉක්මවා ඇති වත්කම් ප්‍රමාණයයි. සමුච්චිත අරමුදල මගින් සාමාජිකයින්ගේ අයිතිවාසිකම් දැක්වේ.
ලාභ අරමුණු කර නොගත් බොහෝ සංවිධාන අසම්පූර්ණ ලෙස ගිණුම් වාර්තා පවත්වා ගෙන යන හෙයින් අවසාන ගිණුම් පිළියෙල කිරීමේ දී ගිණූම් වර්ෂය ආරම්භයෙදී පැවති සමුච්චිත අරමුදල සොයා ගැනීමට සිදුවනු ඇත. මේ සදහා තත්ත්ව විස්තරයක් පිළියෙල කර වර්ෂය ආරම්භයේ දී පැවති මුළු වත්කම් වල එකතුවෙන් මුළු වගකීම් ප්‍රමාණය අඩු කර සමුච්චිත අරමුදල ගණනය කරනු ලැබේ.
ආදායම් සහ වියදම් ගිණුමෙන් සොයා ගන්නා අතිරික්තය හෝ ඌනතාවය ශේෂ පත්‍රයේ දී සමුච්චිත අරමුදලට (අතිරික්තයක් නම්) එකතු කිරීම ද (ඌනතාවයක් නම්)අඩු කිරීම ද කරනු ලැබේ.
- 4 නිදසුන :-
ආසිරි ක්‍රිඩා සමාජයේ ලේඛන වලින් පහත සදහන් තොරතුරු උපුටා ගෙන ඇත.
- වත්කම් හා වගකීම්
2003.12.31
- රු රු
බීම හල ෙතාග 22,800 10,000
බීම හල ණය හිමියෝ 1,050 5,550
උපචිත වියදම 750 1,875
කාර්‍යයාල උපකරණ (ශුද්ධ 20,000 ?
ලැබිය යුතු සාමාජික මුද ල් 1,500 2,650
බීම හල අත ඉතිරි මුදල් 1,000 ?
2. 2003 වර්ෂය සදහා බැංකු ගිණුමේ සාරාංශයක්
රු |
|
3. බීම හල සියලුම විකුණුම් ඵිරිවැය 25% ක ලාභයක් මත අත්පිට මුදලට පමණක් සිදු කරනු ලැබේ.
4. යාවජීව සාමාජික මුදලින් 10 ක් වාර්ෂික ආදායම ලෙස සැලකීමට තීරණය කර තිබුනි. 5.කාර්‍යයාල උපකරණ හීල වන ශේෂ ක්‍රමය මත 10% බැගින් ක්ෂය කළ යුතු ය.
පහත සදහන් දෑ පිළියෙල කරන්න.
- බීම හල වෙළෙද ගිණුම
- 2003.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා ආදායම් හා වියදම් ගිණුම හා එදිනට ශේෂ පත්‍රය.
1.4 විසදුම
2003.12.31 දිනෙන් අවසන් වර්ෂයේ බිම් හලේ වෙළෙද ගිණුම
ආරම්භක තොගය ගැනුම් අවසන් ලාභය ලාභය | 22,800 | විකුණුම් | 532,250
532,250 |
2003.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා ආසිරි ක්‍රීඩා සමාජයේ
ආදායම් වියදම් ගිණුම
කඩකුලි වරිපනම් පොදු වියදම් වේතන කාර්යාලඋපකරණ (ක්ෂය) ප්‍රාග්ධන අතිරික්තය | 112,000 | බිම් හලේ ලාභය | 106,450
230,450 |
2003.12.31 දිනට ආසිරි ක්‍රීඩා සමාජයේ ශේෂ පත්‍රය
සමුච්චිත අරමුදල +ප්‍රාග්/ අතිරික්තය ජංගම වගකිම් ණය හිමි | 132,750
5,550 | 152,400
14,175
166,575 | ස්ථාවර වත්කම් |
20,000 10,000 2,650 |
18,000
148,575 |
ණය හිමි පාලක ගිණුම
මුදල් 408,500 ශේෂය ප / ගෙ 5,550 414,050 | ශේෂය ඉ/ ගෙ 1,050 |
2002.01.01 තත්ත්ව විස්තරය
සමුචිතය අරමුදල 132,750 ණය හිමි 1,050 134,550 | තොගය 22,800 |
සාමාජික මුදල්
හිග සාමාජික මුදල් 1,500 ආදායම් වියදම් 123,250 124,750 | මුදල් 122,100 |
උපචිත වියදම්
මුදල් 7,375 ශේෂය ප / ගෙ 1,875 9,250 | ශේෂය ඉ/ ගෙ 750 |
මුදල් ගිණුම
ශේෂය ඉ /ගෙ 1,000 විකුණුම් 532,250 533,250 | තැන්පත් 530,000 |