සෛල තුලින් ද්‍රව්‍ය පරිවහනය
 


















අවශෝෂණ ක්‍රම  ඇතුළු වන අයුරු  නිදසුන්
1. විසරණය. සාන්ද්‍රණය වැඩි ස්‌ථානයක සිට සාන්ද්‍රණය අඩු ස්‌ථානටකට අංශු ගමන් කිරීම. • අමීබාගේ නයිට්‍රජනීය ද්‍රව්‍ය පිටවීම.
• පෙනහැලි තුළට ඇති රුධිර නාලිකාවල සිට පෙනහැලි තුළට. කාබන්ඩයොක්‌සයිඩි පිවිසීම.
• පෙනහැලි තුළට ඇතුළු වු ඔක්‌සිජන් රුධිර නාළිකා තුළට ඇතුළු වීම.
• මූලකේශ තුළට ජලය ඇතුළු වීම.
• සෛලීය ශ්වසනයේ දී ඔක්‌සිජන් ඇතුළු වීම හා කාබන්ඩයොක්‌සයිඩි පිට වීම.
2. ආස්‍රැතිය. සාන්ද්‍රණය වැඩි ස්‌ථානයක සිට සාන්ද්‍රණය අඩුස්‌ථානටකට අර්ධ පාරගම්‍ය පටලයක්‌ හරහා අංශු ගමන් කිරීම. • සාන්ද්‍ර ලුණු ද්‍රාවණයකට අර්ධ පාරගම්‍ය පටලයක්‌ හරහා ජලය ඇතුළු වීම.
• සාන්ද්‍ර සීනි ද්‍රාවණයකට අර්ධ පාරගම්‍ය පටලයක්‌ හරහා ජලය ඇතුළු වීම.
• ඇමීබාගේ දේහය තුළට ජලය ඇතුළු වීම.
3. සක්‍රිය අවශෝෂණය. ශක්‌තිය උපයොගී කර ගෙන සාන්ද්‍රණය අඩු ස්‌ථානයක සිට සාන්ද්‍රණය වැඩි ස්‌ථානයකට ද්‍රව්‍ය ගමන් කිරීම. • මුලකේශ මඟින් ඛණිජ ලවන අවශෝෂණය වීම.
• ක්‌ෂීරපායි අන්ත්‍රයේ ජීර්ණය වු ආහාර කේෂනාලිකා තුළට ඇතුළු වීම.

(c) Shilpa Sayura Foundation 2006-2017