බාහිර ක්‍රියාකාරකම් වල ප්‍රතිපල
 

ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් ඇතැම් අවස්ථාවලදී එම සංවිධානයේ ඇතැම් අවස්ථා වලදී එම සංවිධානයේ මූලික කටයුතු වලට අවශ්‍ය අරමුදල් රැස්කර ගැනීම සදහා හෝ සාමාජීය සම්බන්දතා වර්ධනය කර ගැනීම සදහා බාහිර ආරිතික කටයුතු වල නිරත වනු දක්නට හැකිය. මෙවැනි බාහිර ක්‍රියාකාරකම් මගින් ඉපැයූ ලාභාලාභ ගණනය කිරීම සදහා වෙළෙද ගිණුමට සමාන ගිණුමක් පිළියෙල කරනු ලැබේ. මෙම ගිණුම ආදායම් හා වියදම් ගිණුමට බාහිරව ‍හෝ අදායම් හා වියදම් ගිණුම තුළම හෝ සකස් කළ හැකිය. මෙම ගිණුම කුමන ස්ථානයක සකස් කළත් කාලච්චේදය අවසානයේ එහි ලාභය හෝ අලාභය ආදායම් හා වියදම් ගිණුමට සම්බන්ද කෙරේ.



  1. නිදසුන :-

“නවක තරු” ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික විසින් 2003 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා පහත දැක්වෙන ලැබීම් හා ගෙවීම් ගීණුම පිළියෙල කොට ඇත.


ලැබිම් සහ ගෙවිම් ගිණුම







                                              රුපියල්
2003.01.01 බැංකුවේ ශේෂය  47,655
සාමාජික ගාස්තු                      37,650
ඇතුළත් විමේ ගාස්තු                 2,250
බිලියඩ් කාමරයේ ලැබිම         12,010
බීම විකුණුම්                        2,88,050


 


                                           3,87,615


 


                                         රුපියල්
කුලි                                    11,900
විදුලිය                                   3,240
තැපැල් ගාස්තු                        2,280
බීම ගැනුම්                        2,47,680 
දුරකථනය                                 675
වේතන                                 69,810
පා පැදියක් ගැනිම                   4,000
පොදු වියදම්                            6,360
2003.12.31 බැංකු ශේෂය      41,670
                                          3,87,615      


භාණ්ඩාගාරික තැන විසින් පහත දැක්වෙන වැඩිපුර තොරතුරු සපයනු ලැබේ.


(1) බීම තොග        -        2002.12.31 දින රු 4,440/=
                   -        2003.12.31 දින රු 5,175/=


(2) හිග මුදල්                             2002.12.31 දින               2003.12.31 දින


                                                          රු                          රු
නොගෙවු කුලී                                      900                       1,600
නොලැබුණු සාමාජික මුදල                   1,890                    2,175
බීම ගැණුම් සදහා ගෙවිය යුු මුදල්       3,150                    5,100
නොගෙවු දුරකථන බිල්                          _                             85


(3) 2002.12.31 දින සමාජයේ ස්ථාවර වත්කම්


                                                                   රු
          ලී බඩු සහ සවි කිරීම්                           11,250
          උපකරණ                                              8,100
          පා පැදිය                                                  300


(4) ස්ථාවර වත්කම් පිළිබද ක්ෂය වීම්, ලී බඩු සහ සවි කිරීම් සදහා 10% බැගින් ද, අනෙක් වත්කම් සදහා 15% බැගින්, ප්‍රතිපාදනය කරනු ලැබේ.


2003 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා ආදායම් සහ වියදම් පිළියෙල කරන්න.



  1. 3 විසදුම

පෙරවැඩ


                                                සාමාජික මුදල් ගිණුම      







                                                රුපියල්
ශේෂය                                      1,890
ශේෂය ආදායම් හා වියදම        
         ගිණුමට ගෙ/ ගියා           37,935
                                              39,825

                                      රුපියල්
මුදල්                              37,650
‍ෙශ්ෂය ප / ගෙ / ගියා        2,175


                                     39,825


                                        බීම සපයන්න්ගේ ගිණුම







                                      රුපියල්
මුදල්                               2,47,680
ශේෂය ප / ගෙ / ගියා            5,100

                                       2,52,780


                                                   රුපියල්
1.1 ශේෂය ඉ / ගෙ / ආ                3,150
ආදායම් හා වියදම් ගිණුමට         2,49,630


                                                 2,52,780


                                                කුලි ගිණුම







                                   රුපියල්
මුදල්                             11,900
ශේෂය ප / ගෙ / ගියා       1,000
                                    12,900

                                                 රුපියල්




    1. ශේෂය ඉ / ගෙ                          900

ආදායම් හා වියදම් ගිණුම            12,000
                                                 12,900


දුරකථන ගිණුම







                                       රුපියල්
මුදල්                                 675               
ශේෂය ප / ගෙ / ගියා           85
                                        760

                                              රුපියල්
ආදායම් හා වියදම් ගිණුමට 
                       ගෙ / ගියා          760
                                                760


                                      “නවක තරු” ක්‍රීඩා සමාජය
                   2003 දෙසැම්බර් 31 දායින් අවසන් වු වර්ෂය සදහා ආදායම් හා වියදම් ගිණුම







                                        රුපියල්
කුලි                                   12,000
විදුලිය                                 3,240
තැපැල් ගාස්තු                     2,280
දුරකථන ගාස්තු                      760
වේතන                              69,810
පොදු වියදම්                         6,360
ක්ෂය විම් : ලි බඩු                 1,125
                 උපකරණ            1,215
                 පා පැදි                    645

 


 


                                        97,435


                                             රුපියල්
සාමාජික මුදල් (ගාස්තු)             37,935
ඇතුලත් විමේ ගාස්තු                   2,250
බිලියට් කාමරයේ ලැබිම්            12,010


බිම් හලේ ලාභය                 288,050
විකුණුම්
අඩු කළා
03.01.01 තොගය         4,440
බිම් ගැනුම්                249,630
                                254,070


03.12.31 තොගය      5,175
බිම් විකුණුම්වල පිරිවැය        (248,895)
බිම් හලේ ලාභය                         39,155
වර්ෂයේ ඌනතාවය                      6,085
                                                  97,435


ලාභ අරමුණු කර නොගත් සංවිධානයක ශේෂ පත්‍රය


ලාභ අරමුණු කර ‍ෙනාගත් සංවිධානයක මූල්‍ය තත්වය සාමාජිකයින් වෙත ඉදිරිපත් කිරීම සදහා ශේෂ පත්‍රයක් පිළියෙල කරනු ලැබේ. මෙම ශේෂ පත්‍රය පිළියෙල කරන්නේ ද සාමාන්‍ය වෙළෙද ව්‍යාපාරයක ශේෂ පත්‍රය පිළියෙල කරන ආකාරයටය.

(c) Shilpa Sayura Foundation 2006-2017