ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැදින්වීම
 

සමාජ ශුභ සාධනය, සාමාජිකයන්ගේ අභිවෘද්ධිය, අන්‍යොන්‍ය සම්බන්ධතා යනාදි අරමූණු කරගත් සමිති සංවිධාන, ලාභ අරමුණු කර නොගත් සංවිධාන ලෙස හැදින් වේ. මෙවැනි සංවිධාන ප්‍රාදේශිය මට්ටමින්, ජාතික මට්ටම්න් හා අන්තර් ජාතික මට්ටමින් දක්නට ලැබේ. 


නිදසුන් :-


මරණාධාර සමිති, ක්‍රීඩා සමිති, දේශපාලන සංවිධාන, වෘතීය සමිති, සිංහ සමාජය, රතු කුරුස සංවිධානය

(c) Shilpa Sayura Foundation 2006-2017