උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂයේ අවසාන ඒකකය වන ව්‍යාපාර සැලැස්ම එතෙක් ඔබ අධ්‍යනය කළ සෙසු ව්ෂය ඒකක පිළිබද වු දැනුමත් ගිණුම්කරණය හා ආර්ථික විද්‍යාව පිළිබද වු ඔබගේ දැනුමත් සමෝධාතික (Integration) කෙරෙන කේන්ද්‍රස්ථානය ලෙස හැදින්විය හැකිය. ඇත්තෙන්ම නිවැරදි වුත් වඩා ක්‍රමානුකුලවුත් ව්‍යාපාර සැලැස්මක් නිර්මාණය කිරිමට ඉහත කි විෂයන්ගේ දැනුම අත්‍යවශ්‍යය වේ.
ඔබගේම ව්‍යාපාරයකට අවතිරණ නොවුවද ව්‍යාපාර සැලසුම්කරණය පිළිබද දැනුම හා පරිචය, වෘත්තිය පුද්ගලයෙකු ලෙස හෝ සේවාදායකයකු ලෙස වඩා හොදින් කාර්ය සාධනයේ නියැලිමට ඔබට උපකාරි වේ. එපමණක් නොව වඩා හොද ඩිවන තත්ත්වයක් ලගාකර ගැනිමටද ව්‍යාපාර සැලසුම් පිළිබද දැනුම හා කුසලතා හෙට දිනයේදි ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
It’s difficult to do anything great on – screen unless it starts with the writhing.