අළුතින් බදවා ගත් සේවකයින් විධිමත්ව හා ක්‍රමානුකූලව ආයතනයට රැකියාවට හා සේවක කණ්ඩායමට හදුන්වාදිම මෙහි අර්ථයයි. එමගින් නව සේවකයා වැඩ පරිසරයට හුරුකිරිමත් අපේක්ෂා කරයි. මෙය එක් ආකාරයක පුහුණු කිරිමක්ද වේ. මෙහි ප්‍රථාන කොටස් දෙකක් වේ.
- සංවිධාන ක්‍රමයට සේවකයා හදුන්වා දිම.
- රැකියාවට හා රැකියා පරිසරයට සේවකයා හදුන්වාදිම.
අනුස්ථාපනය තුලින්,
නව සේවකයාට ආත්ම විශ්වාසය ගොඩනැගේ.
ඵලදායකත්ව සේවකයෙක් බවට පත්වේ.
ආයතනයට පක්ෂපාතිත්වය ඇති වේ.
සෙසු සහෝදර සේවක සේවිකාවන් පිළිබද හොද ආකල්ප ඇතිවේ.
ආයතනයේ සාර්ථකත්වයට ඉක්මනින්ම නව සේවකයාගේ දායකත්වය ලැබේ.
