හෘත් පේශි පටකය (cardiac muscle tissue)
 

හෘත් පෙෂී පටකය හෘදයේ පෙෂීවලට පමණක්‌ සීමා වේ. එහි ක්‍රියාකාරීත්වය අපට පාලනය කල නොහැකිය. එබැවින් අනිච්චානුග යනුවෙන් හැඳින්වේ. මෙම ලක්‌ෂණයන් එය සිනිදුපේශීවලට සමානය. එහෙත් සිනිඳු පේශීවලට සමානය. එහෙත් සිනිඳු පේශීවල හරස්‌ විලේඛන ඇත. මෙම ලක්‌ෂණයෙන් එය කංකාල පේශීයට සමාන ය. එනමුත් හෘත් පේශී ශාකනය වී ඇත. මේ නිසා කංකාල හා සිනිඳු පේශී යන දෙවර්ගයට ම වඩා හෘත් පේශී  වෙනස්‌ ය.
                                                                              හෘත් පේශී පටකය අතිශයින්ම විශේෂනය වු පටකයකි. හෘත් පෙශීවල සංකෝචනයත් ඉහිල් වීමත් එක්‌තරා රිද්මයක්‌ අනුව හා නියමිත වේගයකින් සිදුවේ.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017