අයදුම්කරු කායිකව (Physically) රැකියාවට ගැලපෙන්නේද යන්න ඇගයිම මෙයයි. මෙය බොහෝ රැකියා සදහා අනිවාර්යය වේ. ආයතනයේ සිටින සෙසු සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිමද මෙහි පරමාර්ථයකි. උදා:- රෝග බෝවිමට ඇති අවකාශ මගහැරිමට සමහර ආයතන සේවකයින් තෝරා ගැනිමේ බාහිර විශේෂඥ (Recruitment & Selection Agency) නියෝජිත ආයතන මගින් බටුකර ගනි. එවැනි නියෝජිත ආයතන එම කාර්යය පිළිබද විශේෂඥතාවක් මෙන්ම හොදින් සංවිධානය වි සිටින බැවින් වඩා හොද තෝරා ගැනිමක් කරගැනිමේ හැකියාව ලැබේ. සමහර විට එය පිරිවැය අතින්ද වාසිදායක විය හැකිය.
ඉහත සදහන් කළ ක්‍රම එකක් හෝ කිහිපයක් තෝරා ගැනිම සදහා භාවිතා කළ හැකිය. එක් එක් ක්‍රමය මගින් අයදුම්කරුවන් ක්‍රමයෙන් ඉවත් කර අවසානයේ ඉතාම යෝග්‍ය අයදුම්කරු තෝරා ගැනිම කළ හැකිය.