මෙයද ජනප්‍රිය තෝරා ගැනිමේ ක්‍රමයකි. ආජ්‍ය අංශයට සේවකයින් තෝරා ගැනිමේදි මෙම ක්‍රමය බහුලව යොදා ගනි. තෝරා ගැනිමට යොදා ගන්නා පරික්ෂණ ක්‍රම කිහිපයක් දැකිය හැකිය.
දැනුම් පරික්ෂණ Knowledge Test
කුසලතා පරික්ෂණ Aptitude Test
ප්‍රායෝගික පරික්ෂණ Practical Test
බුද්ධි පරික්ෂණ IQ Test
ප්‍රවිනතා පරික්ෂණ Proficiency Test