ආයතනයේ රැකියා සදහා සුදුසු පුදුගලයින් සොයා ගැනිම හා ආකර්ෂණය කර ගැනිම ආකර්ෂණය ලෙස හදුන්වයි. එහි ප්‍රතිඵලය වන්නේ රැකියා අපේක්ෂා කරන්නාගේ ලැයිස්තුවක් නිර්මාණය කර ගැනිමයි. මෙම කාර්ය මානව සම්පත් සැළසුම්කරණය යන කාර්යයන්ට සෘජුව සම්බන්ධ වේ.
ආකර්ෂණයට අදාල කාර්යයන්
රැකියා පුරප්පාඩු හදුනා ගැනිම (HRP වලට සම්බන්ධවයි.)
රැකියාවට අදාල සාධක හදුනා ගැනිම (Job Analysis වලට සම්බන්ධවයි)
ආකර්ෂණයට බලපාන සාධක හදුනාගැනිම.
රැකියා ඉල්ලුම්පත් සැකසිම.
අභ්‍යන්තර හා බාහිර ආකර්ෂණ මාර්ග තෝරා ගැනිම ක්‍රියාත්මක කිරිම.
ආකර්ෂණ උත්සාහය ඇගයිම.
අභන්තර ආකර්ෂණ මාර්ග | බාහිර ආකර්ෂණ මාර්ග |
(Referrals)
(Succession Plans) |
(Past Employees) |
අභ්‍යන්තර වශයෙන් සේවකයින් ආකර්ෂණය කර ගැනිමේ ප්‍රතිපත්ති බොහෝ ආයතන අනුගමනය කරයි.
ආයතනයේ ඇති වන පුරප්පාඩු පිරවිම සදහා ආයතනයේ අභ්‍යන්තර සේවකයින් ආකර්ෂණය කිරිමේ වාසි මෙන්ම අවාසිද දැකිය හැකිය.
වාසි
වර්තමාන සේවකයින්ගේ චිත්ත ආකල්ප වර්ධනය වේ.
සේවකයින්ගේ රැකියා සංවර්ධනයට හේතු වේ.
යෝග්‍ය සේවකයින් රදවා ගත හැකි වේ.
සේවකයින් අභිප්‍රේරණය වේ.
ආකර්ෂණය හා බදවා ගැනිම සදහා යන පිරිවැය අඩුවේ.
සේවක අනුස්ථාපනය සදහා යන කාලය අඩුවේ.
අවාසි
නව දැනුම හා කුසලතා ගලා ඒම නතර වේ.
ඉතා යෝග්‍ය පුද්ගලයා බදවා ගැනිමට ඇති අවකාශය අඩු වේ.
නව්‍යතා ගලා නොඑයි. No New Blood
පුහුණුව සදහා වැඩි පිරිවැයක් දැරිමට සිදුවේ.