මා.ස. කළමනාකරණයේ අරමුණු, ඉලක්ක හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනිම සදහා ඉටුකළ යුතු කාර්යයන් රාශියකි. එනම්,
1. රැකියා නිර්මාණය Job Design
2. රැකියා විග්‍රහය Job Analysis
3. මානව සම්පත් සැලසුම්කරණය Human Resource Planning
4. ආකර්ෂණය Recruitment
5. තෝරා ගැනිම Selection
6. බදවා ගැනිම Hiring
7. අනුස්ථාපනය Induction
8. කාර්යඵල ඇගයිම Performance Evaluation]
9. ගෙවිම් කළමනාකරණය Pay Management
10. පුහුණුව හා සංවර්ධනය Training & Development
11. සේවක වෙනස් කිරිම් Employee Movements
12. සුභ සාධක පරිපාලනය Welfare Administration
13. ආරක්ෂාව හා සෞඛ්‍ය පරිපාලනය Safety & Health Administration
14. විනය පරිපාලනය Discipline Administration
15. දුක් ගැනවිලි බේරුම් කිරිම Grievances Handling
16. ශ්‍රමික සම්බන්ධතා Labor Relations
ඉහත සදහන් කරුණු අනුව මානව සම්පත් කළමනාකරණයේ ස්වභාවය පහත රූප සටහනින් දැක්විය හැකිය.