දිගුකාලින ණය සුරැකුම් හෝ සාමාන්‍ය කොටස් ආයෝජකයින් වෙත නිකුත් කර ව්‍යාපාරවල දිගුකාලින ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනිම සදහා සංවිධානය වු වෙළෙද පොළ ප්‍රාග්ධන වෙළෙද පොළ ලෙස හැදින්වේ. අතිරික්ත අරමුදල් ඇති ආයෝජකයින්ට කිසියම් මිලකට අලෙවිකරණ සුරැකුම්පත් මගින් ණය මුදල් අවශ්‍යවන්නන්ට ප්‍රාග්ධනය රැස්කර ගැනිමට පහසුකම් ප්‍රාග්ධන වෙළෙද පොළින් සපයයි. එහි මුලික කාර්යය වන්නේ,
සුරැකුම්පත් නිකුත් කරන්නන්ට ප්‍රාග්ධනය සම්පාදනය.
ආයෝජකයින්ට සුරැකුම්පත් බෙදා හැරිම.
සුරැකුම් අතිනත අලෙවිකිරිමට ද්විතියික වෙළෙද පොළක් ඇති කිරිම.
ප්‍රාග්ධන වෙළෙද පොළෙහි වෙළෙදාම් වන (Traded) ප්‍රධාන සුරැකුම්පත් වන්නේ,
කොටස් සහ ව්‍යාපාර වස්තු Shares & Stocks
ණය සුරැකුම් Debt
උදා:- ණයකර හා බැදුම්කර සම්මිශ්‍රණය Debentures, Bonds Hybrids
එනම් කොටස් හා ණය සුරැකුම්වල සංයෝජනයකි.
උදා:- පරිවර්තන ණයකර Convertible Debentures
කිසියම් කාලයකින් පසු කොටස්වලට පරිවර්තනය කෙරෙන ණයකර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙද පොළ මුදල් වෙළෙද පොළ මෙන්ම උප වෙළෙද පොළවල් කිහිපයකින් යුක්ත වේ.
1. කොටස් වෙළෙද පොළ Share Market
2. බැදුම්කර වෙළෙද පොළ Bond Market
3. ඒකකභාර Unit Trust
4. වාණිජ බැංකු හා බලපත්‍රලාභි විශේෂිත බැංකු දිගුකාලින ණය
5. බැංකු නොවන 5. බැංකු නොවන මුල්‍ය ආයතන දිගුකාලීන ණය #3512;ුල්‍ය ආයතන දිගුකාලීන ණය