මුල්‍ය සම්පාදන මාර්ග
 

මූල්‍ය අවශ්‍යතා සහ ඒ කෙරෙහි බලපාන සාධකද ඉහතින් විස්තර කරන ලදි. මුල්‍ය අවශ්‍යතා ඇස්ත‍මේන්තු කිරිමෙන් පසු අරමුදල් ලබාගන්නා මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මේ සදහා විවිධ වු විකල්ප මුල්‍ය මාර්ග තිබිය හුකිය. ව්‍යාපාර සංවිධාන ක්‍රමය අනුවද ලබාගත හැකි මුල්‍ය මාර්ග වෙනස් වේ. සිමිත පොදු සමාගම්වලට කොටස් වෙළෙද පොළ තුලින් අරමුදල් සම්පාදනය කරගත හැකි වුවද තනි ව්‍යාපාරවලට හෝ හවුල් ව්‍යාපාරවලට එය කළ නොහැකිය. කවර ගණයේ ව්‍යාපාර සංවිධානයකට වුවද මුල්‍ය අවශ්‍යතා පුරෝකථනය අවශ්‍ය වේ. ඒ අනුව කල්තබා යෝග්‍ය මුල්‍ය සම්පාදන මාර්ග තීරණය කරගත හැකිය. එසේ තිරණය කිරිමේදි මුල්‍ය කළමනාකරුවන් අවධානය යොමු කළ යුතු කරුණු ඉහතින් විස්තර කෙරිණි.


මුල්‍ය සම්පාදන මාර්ග මුලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.


1. අභ්‍යන්තර මුල්‍ය මාර්ග -Internal Source of Finance)


2. බාහිර මුල්‍ය මාර්ග -(External Sources of Finance)

(c) Shilpa Sayura Foundation 2006-2017