පේශි පටකය
 

සෑම චලනයක්‌ම සිදුකරන්නේ පේෂි සෛල (muscle cell නැමැති විශේෂිත දිග සෛල ය. මේවා සංකෝචනය වීමන් හා ඉහිල් වීමෙන් චලන සිදු වේ. මෙම පේෂි සෛල සමුහ වශයෙන් එක්‌ වීමෙන් පේශි පටකය සෑදේ. පේශි පටක වර්ග තුනකි.



(c) Shilpa Sayura Foundation 2006-2017