ස්‌නායු පටකය
 






































සංසිද්ධිය සංවේදනය ලැබුණු අවයවය සංවේදනය ක්‍රියා කරන ස්‌ථානය ක්‍රියාවේ ස්‌වභාවය
1. බැදුමක සුවඳ නාසය සුවඳ ඛේඨ ග්‍රන්ථි ඛේටය ස්‍රාවය වීම
2. ඉඳුණු පේ දැකීම ඇස පෙනුම ඛේටය ග්‍රන්ථි ඛේටය ස්‍රාවය වීම
3. මොටර් රථයක ප්‍රධාන ලාමිපුවේ එළිය දැකීම ඇස පෙනුම ඇස අසේ පේෂි සංකොචනය වීම
4. රත් වු බඳුනක්‌ අතේ ගැටුණු විට රස්‌නය දැනීම අතේ සම ස්‌පර්ෂය අත අතේ පේෂි සංකොචනය හා විස්‌ථාරනය
5. පාදයේ කටුවක්‌ ඇනුණු විට වේදනාව දැනීම සම ස්‌පර්ෂය පාදය පාදයේ පේෂි සංකොචනය හා ඉහිල් වීම

(c) Shilpa Sayura Foundation 2006-2017