| සංසිද්ධිය | සංවේදනය ලැබුණු අවයවය | සංවේදනය | ක්‍රියා කරන ස්‌ථානය | ක්‍රියාවේ ස්‌වභාවය |
| 1. බැදුමක සුවඳ | නාසය | සුවඳ | ඛේඨ ග්‍රන්ථි | ඛේටය ස්‍රාවය වීම |
| 2. ඉඳුණු පේ දැකීම | ඇස | පෙනුම | ඛේටය ග්‍රන්ථි | ඛේටය ස්‍රාවය වීම |
| 3. මොටර් රථයක ප්‍රධාන ලාමිපුවේ එළිය දැකීම | ඇස | පෙනුම | ඇස | අසේ පේෂි සංකොචනය වීම |
| 4. රත් වු බඳුනක් අතේ ගැටුණු විට රස්‌නය දැනීම | අතේ සම | ස්‌පර්ෂය | අත | අතේ පේෂි සංකොචනය හා විස්‌ථාරනය |
| 5. පාදයේ කටුවක් ඇනුණු විට වේදනාව දැනීම | සම | ස්‌පර්ෂය | පාදය | පාදයේ පේෂි සංකොචනය හා ඉහිල් වීම |


ශිල්ප 64