මිල කිරිමේ ක්‍රමයක් තෝරා ගැනිම
 

Selecting a Pricing Method


ගණුදෙනුකරුවන්ගේ ඉලලුම Customers Demand
පිරිවැය Cost
තරගකරුවන්ගේ මිල Competitiors Price


යන සාධක 3 (3 Cs) සැලකිල්ලට ගනිමින් සුදුසු මිලක් නිගමනය කළ යුතුය.


පිරිවැය : මිල නියම කිරිමට පසුබිම (Floor) සලසයි.
තරගය : මිල නියම කිරිමට මග සලකුණු (Point) පෙන්වයි.
ඉල්ලුම : මිල නියම කිරිමට සිමාව (Celling) දක්වයි.


මෙම කරුණු තුනෙන් එකක් හෝ කිහිපයක් මිල තිරණය කිරිමේ ක්‍රමය තෝරා ගැනිමට ඉවහල් වේ. බහුලව භාවිතා කරන මිල නිගමනය කිරිමේ ක්‍රම කිහිපයක් පහත දැක්වේ.


1. පිරිවැයට සම්මත ලාභ ප්‍රමාණයන් එකතු කිරිමේ ක්‍රමය -Markup Pricing


2. ඉලක්ක බපයුමක් සදහා වු මිල ක්‍රමය -Target – Return Pricing


3. අපේක්ෂිත වටිනාකම් මිල ක්‍රමය -Perceived – Value Pricing


4. වටිනාකම් මිල කිරිමේ ක්‍රමය -Value Pricing


5. පවත්නා මිල ක්‍රමය -Going – Rate Pricing


6. වෙන්දේසි මිල ක්‍රමය-Auction – Type Pricing


7. සමුහ මිල ක්‍රමය -Group Pricing

(c) Shilpa Sayura Foundation 2006-2017