මිල කිරිමේ පරමාර්ථ
 

Pricing Objectives


පහත දැක්වෙන ඕනෑම පරමාර්ථයක් ලගාකර ගැනීමේ අදහසින් මිල නිගමනය කළ හැකිය.


වෙළෙද පොළේ රැදි සිටිම -Survival Objectives


වර්ථමාන ලාභ උපරිම කිරිම-Maximum Current Profit


වෙළෙද පොළ කොටස උපරිම කිරිම -Maximum Market Share


වෙළෙද පොළ සාරය උරාගැනිම උපරිම කිරිම -Maximum Market Skimming


භාණ්ඩ ගුණත්ව නායකත්වය -Product Quality Leadership

(c) Shilpa Sayura Foundation 2006-2017