අලෙවිකරණ වැඩ සටහන්
 

Marketing Program

සමාගමේ අපෙක්ෂිත පරමාර්ථ ලගාකර ගැනිමට යෝග්‍ය අලෙවිකරණ වැඩ සටහන් හෝ සැළසුම් පිළියෙල කිරිම අලෙවිකරුවන්ගේ කාර්යයකි. අලෙවිකරණ වැඩ සටහන්හි විවිධ උපක්‍රම ඇතුලත් වේ. ඒවා අලෙවිකරණ මිශ්‍රය MARKETING MIX ලෙසද හැදින්වේ. ඉලක්ක වෙළෙද පොළ තුළ ආයතනයේ අලෙවිකරණ පරමාර්ථ ලගාකර ගැනිම සදහා උපයෝගිකර ගන්නා උපක්‍රම සමුහයකි අලෙවිකරණ මිශ්‍රය.

(c) Shilpa Sayura Foundation 2006-2017