අලෙවිකරණ පරිසරය
 

Marketing Environment


අලෙවිකරණ පරිසරය :- කාර්ය පරිසරය Task Environment හා පුළුල් පරිසරය Broad Environment වශයෙන් දෙයාකාරය.


කාර්ය පරිසරය


නිෂ්පාදනය, ප්‍රවර්ධනය, ඉදිරිපත් කිරිම, බෙදාහැරිම යනාදි කටයුතුවලින් මෙන්ම ගැනුම්කරුවන්, සැපයුම්කරුවන්, බැංකු, රක්ෂණ, ප්‍රචාරණ, සන්නිවේදන යනාදි කාර්යයන්ගෙන් කාර්ය පරිසරය සමන්විත වේ.


පුළුල් පරිසරය


ප්‍රජා, ආර්ථික, තාක්ෂණික, දේෂපාලනික හා නෛතික, සමාජ හා සංස්කෘතික යනාදි පුළුල් කේෂ්ත්‍රයන්ගෙන් පුළුල් පරිසරය සමන්විත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017