Marketing Channels
ඉලක්ක වෙළෙද පොළ කරා ලගාවිම සදහා අලෙවිකරුවන් පහත දැක්වෙන අලෙවිකරණ මාර්ග උපයෝගි කරගනි.
සන්නිවේදන මාර්ග Communication Channel
උදා:- පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි, ටෙලිෆොන්, තැපැල්, පෝස්ටර්, පත්‍රිකා, අන්තර්ජාලය වැනි පථ යොදා ගනි.
බෙදාහැරිමේ මාර්ග Distribution Channels
උදා:- තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, නියෝජිකයා
සේවා මාර්ග Service Channels
උදා:- ගබඩා, ප්‍රවාහන, බැංකු, රක්ෂණ වැනි උපකාරක සේවා
![](/sayura/images/logo2.png)