සම්බන්ධතා හා ජාල සම්බන්ධතා
 

Relationship and Network


විවිධ ගනුදෙනුකරුවන් සමග අනොන්‍ය වශයෙන් තාප්තිමත් දිගුකාලීන සම්බන්ධතා ගොඩනැගීම අලෙවිකරණයේ හර සංකල්පයකි. මෙය සම්බන්ධතා අලෙවිකරණය (Relationship Marketing) ලෙස හදුන්වයි. ගනුදෙනුකරුවන් (Customers), සැපයුමුකරුවන් (Suppliers), බෙදාහරින්නන් (Distributors), යනාදි විවිධ පාර්ශව සමග දිගුකාලින ගොඩනගාගන්නා සම්බන්ධතා ව්‍යාපාර ආයතනයේ වත්කමකි. මෙම වත්කම අලෙවිකරණ ජාලය (Marketing Network) ලෙස හදුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017