වටිනාකම සහ තෘප්තිය
 

Value and Satisfaction

ඉලක්ක ගැනුම්කරු තෘප්තිමත් කෙරෙන වටිනාකමක් ලබා දුන්නේ නම් “ඉදිරිපත් කිරිම” සාර්ථක වේ. ගැනුම්කරු තෝරා ගන්නේ වැඩි වටිනාකමක් ලැබෙන නිෂ්පාදිතයි. එය ගුණය, සේවාව සහ මිල (Quality, Service and Price = QSP) යන කරුණුවල සංයෝජනය ගනුදෙනුකරුගේ තෙකාර වටිනාකම (Customer Value Triad) ලෙස හදුන්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017