නිෂ්පාදිතය, ඉදිරිපත්කිරිම සහ සත්තම
 

Product”Offerimg and Brand


ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරිම සදහා ව්‍යාපාරිකයා වෙළෙද පොළට ඉදිරිපත් කරනුයේ නිෂ්පාදිතයක් පමණක් නොවේ. වටිනාකමක් ඇති යෝජනාවකි.(Value Proposition) නැතහොත් ප්‍රතිලාභ කට්ටලයකි. අස්පෘග්‍ය වු මෙම ප්‍රතිලාභ සහිත නිෂ්පාදිතය “ඉදිරිපත් කිරිම” (Offering) නම්වේ. ඉදිරිපත් කිරිම යන්න නිෂ්පාදිතය, සේවා, තොරතුරු සහ අත්දැකිම් වලින් යුක්තය. මෙම ඉදිරිපත් කිරිම නාමයක් සහිත විම “සත්තම” Brand නම්වේ. අද වෙළෙද පොළට ඉදිරිපත් කරන බහුතරයක් භාණ්ඩ “සත්තම්” සහිතය.සත්තම් පිළිඹිබුවක් (Brand Image) ගොඩනගා ගැනිමට ව්‍යාපාර අත්සාහ දරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017