අවශ්‍යතා, වුවමනා හා ඉල්ලුම
 

Needs, Wants and Demand

ඉලක්ක වෙළෙද පොළේ අවශ්‍යතා, වුවමනා සහ ඉල්ලුම අලෙවිකරු මනාව හදුනාගත යුතුය.

අවශ්‍යතා යනු මුලික මානව අවශ්‍යතාවයන්ය.
උදා:- ආහාරපාන, වාතය, ජලය, ඇදුම් - පැළදුම්, නිවාස මේවා ජිවත් විමට අත්‍යවශ්‍යය.

අවශ්‍යතා තෘප්තිමත් කිරිමට භාවිතාකරන නිශ්චිත දෙයකි වුවමනාව.
උදා:- ආහාරයට පාන පරිභොජනය මෙහි ආහාර අවශ්‍යතාව වන අතර එය තෘප්තිමත් කිරිමට ගන්නා පාන් වුවමනාවේ.

ඉල්ලුම යනු ගෙවිමේ හැකියාව සහිත වුවමනායි.

(c) Shilpa Sayura Foundation 2006-2017