Marketplace” Markets pace and Met market
විවිධ ගණයේ ගණුදෙනුකරු කණ්ඩායම් ආවරණය සදහා වෙළෙද පොළ පදය යොදා ගනි.
උදා:- අවශ්‍යතා වෙළෙද පොළ (Need Markets)
(නිද: මේද රහිත ආහාර සදහා ඉල්ලුම)
නිෂ්පාදිත වෙළෙද පොළ (Product Markets)
(උදා: රෙදිපිළි සදහා වු ඉල්ලුම)
ප්‍රජා වෙළෙද පොළ (Demographic Market)
(උදා: ළදරු ආහාර සදහා ඉල්ලුම)
ශ්‍රම වෙළෙද පොළ (Labor Markets)
වෙළෙද පොළ ස්ථානය Marketplace
භෞතික ස්ථානයකි. උදා: සාප්පුව
වෙළෙද පොළ අවකාශය Markets pace
ඩිජිටල් තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතා කරමින් වෙළෙද කටයුතු කිරිම
උද: E – COMMERCE
සමස්ථ හෝ සංයුක්ත වෙළෙද පොළ Metalmark
භාණ්ඩ හා සේවා සමග සම්බන්ධ විවිධ උප කොටස්වලින් සංයුක්ත වු වෙළෙද පොළ
උදා:
මෝටර් එරථ සංයුක්ත වෙළෙද පොළ =
මෝටර් රථ නිෂ්පාදකයින් + අලෙවිකරුවන් + මූල්‍ය සමාගම් + රක්ෂණ සමාගම් + අළුත්වැඩියා හා නඩත්තු සේවා කරන්නන් + අමතර කොටස් අලෙවිකරන්නන් යනාදි අංශවලින් එය සමන්විත වේ.